AUTO CAD

ඔන්න සහෘදයා අද ඉදන් අළුත් වැඩක් පටන්න ගන්න හිතුවා. කවි ගීත ලියන අතරේ කාට හෝ ඵලදායි දෙයකුත් කරන්න ඕන කියලා හිතුන නිසා සහෘදයාගේ දැණුමේ මට්ටමින් නොදන්නා අයට හා උනන්දුවක් ඇති අය උදෙසා එදිනෙදා භාවිතයට අවැසිවෙන මෘදුකාංඝයන් භාවිතා කරන ආකාරයන් ගැන කියාදෙන ලිපි මාලාවක් අද ඉදන් සහෘදයා වෙතින්. පලමු උත්සහය විදිහට ජ්‍යාමිතික සැලසුම් නිර්මාණ කිරීම සදහා භාවිතා කරන ජනප්‍රියතම  ඔටෝ කැඩ් මෘදුකාංඝය, භාවිතා කරන්නේ කෝමද කියලා ඉතාම සරළ අකාරයට විමසා බලමු.

6 comments:

  1. sahenna watina wedak meka nam.. meke link 1k daanawa mama mage blog eketh..

    Darshana Wimukthi
    www.blogpituwa.tk

    ReplyDelete
  2. Hugak watina deyak saho...digatama karagena yanna api balagena innawa. niyamai.....:D

    ReplyDelete
  3. ela bro. Supiriy. Thanx lot. Sahenna watinawa. Obata jaya

    ReplyDelete
  4. ela bro. Supiriy. Thanx lot. Sahenna watinawa. Obata jaya

    ReplyDelete

ඇත්තම කියන්න