tag:blogger.com,1999:blog-5822298360316958718.post3494783716706534143..comments2023-06-15T16:15:17.642+05:30Comments on සහෘදයා: මල් සරාට විවෘත ලියුමක්ගීත් (සහෘදයා)http://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5822298360316958718.post-70854774558769481642010-07-26T19:59:56.395+05:302010-07-26T19:59:56.395+05:30මා වෙනුවෙන් හඩක් නැගූ හැමෝටම ස්තුතියි අයියෝමා වෙනුවෙන් හඩක් නැගූ හැමෝටම ස්තුතියි අයියෝගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-71945343090137339862010-07-16T19:22:33.705+05:302010-07-16T19:22:33.705+05:30මාත් මෑන්ට මේල් කලා...මෙන්න බොලේ ගත් කකටම මූ මට රි...මාත් මෑන්ට මේල් කලා...මෙන්න බොලේ ගත් කකටම මූ මට රිප්ලයි කලා "උබට තාම වේකන්සි නෑ කියල" .......ඉතින් මාත් හෙන සෑඩ් එකේ ඉන්නෙ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-72404166459480846552010-07-16T08:38:54.778+05:302010-07-16T08:38:54.778+05:30හප්පා දුක තමයි. මොනා කරන්නද? දැන් ඔය මල් සරා සලකලා...හප්පා දුක තමයි. මොනා කරන්නද? දැන් ඔය මල් සරා සලකලා බලන්නං කියල කියලා තියෙන්නෙ ;)
http://magesanda.blogspot.com/2010/07/blog-post_15.htmlස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-26647666052352349002010-07-15T18:50:22.740+05:302010-07-15T18:50:22.740+05:30නියම ලියුම..
:))නියම ලියුම..
:))Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-62546810148989023012010-07-14T16:06:40.238+05:302010-07-14T16:06:40.238+05:30දැන් නම් වෙලාව හරි.. අපි පෙත්සමක් ගහමු.....දැන් නම් වෙලාව හරි.. අපි පෙත්සමක් ගහමු.....Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-29715867466466447942010-07-13T05:51:50.420+05:302010-07-13T05:51:50.420+05:30එළ එළ... මල්සරා ඉක්මනටම ඔය පැත්ත බලන්න කියල ප්‍රාර...එළ එළ... මල්සරා ඉක්මනටම ඔය පැත්ත බලන්න කියල ප්‍රාර්ථනා කරනව...
හැබැයි බැලුවට පස්සෙ තේරෙයි නොබල හිටියනම් හොඳයි කියල... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-82114771877592774952010-07-12T21:00:37.787+05:302010-07-12T21:00:37.787+05:30ඕකා මහා කාලකණ්නියා... රිප්ලැයියක් එවුවොත් කියපං මග...ඕකා මහා කාලකණ්නියා... රිප්ලැයියක් එවුවොත් කියපං මගෙං පරිස්සං වෙලා ඉන්ටැයි කියලා!

තිස්තුංකෝටියක් කාලකණ්නි පිං ගන්න නං උල උලා බලා හිටියට, අපේ වැඩක් ආවම එකෙක් නෑ පැත්ත පලාතෙ බලන්නෙ,budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-84559655346286428792010-07-12T17:15:46.144+05:302010-07-12T17:15:46.144+05:30ගිත් මචං ඔකා මහා නරුමයා මචං, ඔකාව පත් කරපු විධායක ...ගිත් මචං ඔකා මහා නරුමයා මචං, ඔකාව පත් කරපු විධායක ජනාධිපති කවුද කියලා මම මෙ හොයන්නෙ, ඔකා මට කරපු දෙ හතුරෙකුටවත් වෙන්න එපා කියලා මම ප්‍රර්ථනා කරන්නෙ.. ඉතින් ගිතා,,, මුන් සෙට් කරන කැලි ඇලෙන්නෙ නැහැ ,, ටක්ගාලා ගැලවෙනවා,,,,.... නරකද දිවයින ඉටුපිටුවට බාරදුන්නොත්.. ගිත්ට මම පුංචි කතාවක් කියන්නම්. ආදරෙ ගැන තියන පැරණි ග්‍රික මිත්‍යා කතාවක්...එ කාලෙ ලොකයෙ ගැහැනියයි, පිරිමියයි එකම ශරිරයක පිහිටලා තියන්නෙ. ඉතින් මෙ ගොල්ල පරිපුරණ මිනිසුනෙ කියලා මුන් දෙවියන්ට අභියොග කරාලු, ඉතින් මුන්ගෙ දඩබ්බරකම දැකලා සියුස් කියන දෙවියද කොහෙද මුන්ව දෙකට පලලා ලොකයෙ තැන් දෙකකින් දැම්මලු, එදා ඉදන් මිනිස් ආත්මය තමන්ගෙ ඉතුරු පලුව ලොකෙ හැමතැනම හොයනවාලු, ඉතාම කලාතුරකින් මෙ ආත්මයක් තමන්ගෙ අනිත් ආත්මයට මුණගැසුනා හාම එයාලා දන්නෙවත් නැහැලු මෙ මොකද්ද වෙන්නෙ කියලා, ඉතින් ගීතො ඔය එක එකාට ලියුම් ඇරලා වැඩක් නැහැ, සියුස් කොහෙ හරි උබෙ ඉතුරු පලුව හංගලා ඇති ... හොයා ගනින් කොහෙන් හරි, පටන් ගනින් දැන්මම,..... නැත්තම් සෙට් වෙන රොදයක් හයි කරගනින්.. ඔය තියන්නෙ ටයර් කඩවල්වල... හිකිස්රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-87893081326974768272010-07-12T16:12:59.769+05:302010-07-12T16:12:59.769+05:30මල් මතං ඉන්නේ අපේ ගෙදරට අල්ලපු ගෙදර.ළඟදී මුණගැහුනෙ...මල් මතං ඉන්නේ අපේ ගෙදරට අල්ලපු ගෙදර.ළඟදී මුණගැහුනෙ නෑ.
මුණගැහුණොත් කියන්නං අයියාටත් ඉක්මණට මල් නෙලන්න chance 1ක් දෙන්න කියලා.Blinkyhttps://www.blogger.com/profile/15631967358007228501noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-79099597155374172122010-07-12T16:08:55.700+05:302010-07-12T16:08:55.700+05:30සයිට් එක කලු නිසා අකුරු පේන්නෙ නෑ.....සයිට් එක කලු නිසා අකුරු පේන්නෙ නෑ.....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-87525216081506659812010-07-12T16:05:01.404+05:302010-07-12T16:05:01.404+05:30Geeth oyata weda nedda??????Geeth oyata weda nedda??????Dushinoreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-66796202549108862372010-07-12T16:02:09.381+05:302010-07-12T16:02:09.381+05:30සෝක් තමා මල්සරා මතංට හීනෙන්වත් පෙනුණොත්.සෝක් තමා මල්සරා මතංට හීනෙන්වත් පෙනුණොත්.මුdithahttps://www.blogger.com/profile/17615451215287568277noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-32418266472182035852010-07-12T15:55:33.898+05:302010-07-12T15:55:33.898+05:30උඹේ වයස තාම හරි නැතුව ඇති බං....මල් මතං ට කරදර කරන...උඹේ වයස තාම හරි නැතුව ඇති බං....මල් මතං ට කරදර කරන්න එපා...ඌ වෙලාව අවම උඹට දාලා දෙයි....!!මල්$hanhttps://www.blogger.com/profile/04833319421849946562noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-13342388883519881312010-07-12T15:14:44.875+05:302010-07-12T15:14:44.875+05:30මල් සරාගේ මල් හී වල දැන් තියෙන්නේ පර වෙච්ච මල්.
ගී...මල් සරාගේ මල් හී වල දැන් තියෙන්නේ පර වෙච්ච මල්.
ගීත්ට අමුණලා කරලා විදින්න කියල මල් වවනවා කියල ආරංචි ප්‍රේම් ලෝකේ. :P :Pපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-23232989328320209352010-07-12T14:24:24.928+05:302010-07-12T14:24:24.928+05:30සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයත් මේවගේමයි. ඕනැවට එපාවට...සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයත් මේවගේමයි. ඕනැවට එපාවට කරගෙන යන්නෙ. කරගන්න බැරුව තටමනවා.නිසල්noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-44011453374370315162010-07-12T14:19:19.135+05:302010-07-12T14:19:19.135+05:30සහෝ ලියුම් හරියන්නේ නැහැ ඇස්ඇම්ඇස් එකක් හරි .... F...සහෝ ලියුම් හරියන්නේ නැහැ ඇස්ඇම්ඇස් එකක් හරි .... FB මැසේජ් එකක් හරි දාන්ඩ ... :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-33440212622264250062010-07-12T13:52:35.762+05:302010-07-12T13:52:35.762+05:30මල්සරා දැන් මොඩ් වෙලා ඇති එකයි ඔය ඔක්කොම අබ්ලික් ව...මල්සරා දැන් මොඩ් වෙලා ඇති එකයි ඔය ඔක්කොම අබ්ලික් වැඩ.....:DShadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-57675426677135271972010-07-12T13:49:23.532+05:302010-07-12T13:49:23.532+05:30අනේ මල්සරා මතං අපේ ගිත් අයියාට ඉක්මනටම අනේ මල්සර හ...අනේ මල්සරා මතං අපේ ගිත් අයියාට ඉක්මනටම අනේ මල්සර හීයක් වෙන්කරලා දෙන්න...... නෑත්නම් අපි නරක මිනිස්සු කියන් එපා ඔන්...හරිද..?ඔය කාටහරි දාන ලයින් එකක් ටැප් කරා කියලා පස්සේ ඔන් කියන්න ඔට්ටු නෑහෑ ඔන්..... හරිද මල්සරා මතං............

එල පොස්ට් එක....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-19704025290832135912010-07-12T13:31:29.790+05:302010-07-12T13:31:29.790+05:30හි හි..... එක නම් මරැ.මල් සරා දැන්වත් බලයිද දන්ෙනන...හි හි..... එක නම් මරැ.මල් සරා දැන්වත් බලයිද දන්ෙනනෑ.දිගටම ලියන්න.

NashaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5822298360316958718.post-82052749150666468642010-07-12T13:27:54.036+05:302010-07-12T13:27:54.036+05:30මල් මතං පවු බං මුට මල් වත්තක්ම දාලා දියන්මල් මතං පවු බං මුට මල් වත්තක්ම දාලා දියන්Lahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.com