2011/01/25

මා පැතූ මෘදු ආදරේ

මලක සුවද හදට කොදුරලා
කියන්න හදන රහස නොම දැනා
නොයිදුල් හද සුවද ඉල්ලලා
දුක් විදිනවා ඒ මල පතලා


මා පැතූ ............
මෘදු ආදරේ...........
නුඹ කෙරෙන් .........
විතරයි ලදේ........
මා පැතූ .............
මෘදු ආදරේ


නිල් විලේ .........
පිපි කුසුමියේ..........
හැඩ කරන් ........
හදසුන මගේ..........
නිල් විලේ ............
පිපි කුසුමියේ

3 comments:

  1. එපාර මොකෝ මේ හදිස්සියේ එයා මොකද දෑන් කියන්නේ ..

    ReplyDelete
  2. මා පැතූ ............
    මෘදු ආදරේ...........
    නුඹ කෙරෙන් .........
    විතරයි ලදේ........
    මා පැතූ .............
    මෘදු ආදරේ

    ලස්සනයි මචෝ.....

    ජය වේවා..!!

    ReplyDelete
  3. හී හී..
    ඇති යන්තං ඇහැරිලා තියෙන්නෙ කාලෙකට පස්සෙ :)
    :P

    ReplyDelete

ඇත්තම කියන්න