2011/11/26

සද අද තනි වී


නිම් නැති අහසේ
සද අද තනි වී
තරුවක් නැති වී
සෙවුවා අහසේ
සෙවුවත් අහ....සේ..........
තරුවක් ගා....නේ...........
මා ළග උන් ඒ
තා..රු
කුමරී නැහැ නේ

සද ළග උන්.......... තරු කුමරී.....
සද වෙනුවෙන්...... උන් කුමරී.....
සද අතහැර............ ගිය කුමරී.....
සද හැඩුවා...... .....මයේ කුමරී.....

සද නැති නම්....... මා නැතිවා.....
සද විතරයි......... මයේ කුමරා.....
සද තුරුලේ.............. කී ඒවා.....
සද නැහැ අම.......තක කරලා.....

3 comments:

  1. නියමයි මචං... මේක මෙහෙම්ම තියාගෙන ඉන්නද කල්පනාව?

    ReplyDelete
  2. ම්ම්ම්ම්ම්.. සඳ නැහැයි කියන්නේ අමතක කරලා.. දෙන්නා දෙපැත්තක ඉන්න නිසා වෙන්ටැ නේ මේ.. හොදා හොදා..:-D

    ReplyDelete
  3. ස්තුති ෙගා්ලඩ් ෆිෂ්......ෙම්වා ගන්ට කවුරුවත් නැ........

    පතන්ට තමයි මේක හරියන්නේ. මොකද බොලාලගෙ බ්ලොගයත් මගේ සද නොවෑ

    ReplyDelete

ඇත්තම කියන්න