2009/12/23

මගේ පුංචි මියුලැසීට




සදුන් හදෙක නැවුම් සුවද
විදින්න දුන්නු නිසා මෙමට
මගේ පුංචි මියුලැසීට
ආදරෙයි මා හදවතින්ම


බොද මීදුම් සිසිල දුන්නු
පිච්ච මලෙක සුදු පැහැයට
හදේ තියෙන ස්නේහේ තරම
නැහැ දන්නේ මුමුනන්නට


ගිමන් හදෙක විඩා නැසූ
ඇල්ලක දියෙ සිසිලේ තරම
පිං මදිවෙයි නුඹට දෙන්න
දුන්නු ස්නේහේ ගංගාවට

4 comments:

  1. "නැහැ දන්නේ මුමුනන්නට" ඒවුනාට ඔය ලියලා තියෙන්නෙ ඒලටම .....

    ReplyDelete
  2. wooow . . . pissu hadenawa . . . . pintoorak nodammath seen eka mavila penawa meka kiyewwaaama . . . ela machan . .

    ReplyDelete
  3. පරක්කු වෙලා දැක්ක එකත් ලොකු දෙයක්.. මාරයිනේ.. බොක්කෙත් බොක්කටම වැදුනා...

    ReplyDelete

ඇත්තම කියන්න