2010/10/25

හැමදාටම නුඹ මට දෙවියෙකි දෙවියන් හට


අමිල නිවන මා හට
පා යුග ලග සුරලොව
පියතුම නුඹේ පුතු මම
ගයෙනෙමි පිය ගුණ ගැන

නපුරු දුදන දන ලග
මුලා නොවී කතරක
ණැනස නුවණ පෙරමුන
ලැබුනේ නුඹ ගෙන් මට

ලොවුතුරු සම්බුදු ගුණ
සිහි කැදවන නුඹේ හද
හැමදාටම නුඹ මට
දෙවියෙකි දෙවියන් හට





2 comments:

  1. ලස්සනම ලස්සන පදපෙලක් අයියේ ...හරිම ලසනයි..

    මටනම් හෑගිම් බරයි..

    ජය..

    ReplyDelete
  2. හරිම හරිම හරිම ලස්සනයි !!

    ReplyDelete

ඇත්තම කියන්න