ඔබ ගැන මගේ හිතේ තිබුන ආදරේ ගැන
ඔබ මිස වෙන කවුරුවත්ම දන්නෑ ඒ ගැන
ඔබ ගැන මිස හිතන්නේ නැහැ වෙන කෙකු ගැන
ඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැන
ඔබෙන් වෙන්ව ගෙවු සෑම තත්පරේ පවා
ඔබ නොදන්නවාට ඔබට ආදරේ කලා
ඔබෙන් ලැබුණු හාදුවේ සුව හදවතේ තියා
ඔබෙන් වෙන්ව ගියෙ දෑසේ කදුලු සගවලා
ඔබෙන් වෙන්ව හිටියත් දුර ඈතකට වෙලා
ඔබත් ඒක්ක ඉන්න ගොඩක් හීන බල බලා
ඔබෙන් ලැබුණු ඡායා රුව දිහා නෙතු හෙලා
ඔබෙන් ලෑබෙන සෙනේ විදිමි තනිව තනි වෙලා
මල්සරාට ලියුම් ලිය ලිය හිට මම
ReplyDeleteනුඹ ඇවිත් සැනසුවා ජීවිතය මගෙ තව
මල් සරා විදි හීය අමතක කරා දමා මම
නුඹ නමින් පෙම් ගී ගයමි අද දිනද මම
මල් සරා තවමත් ඇත දුනු හී විදිමින
නුඹ වැනි අය ඇත ඔහු අද මගහැර
තනි නැහැ මල් හී තව ඇත විදුමට
කරපං තව ලවු ලං වුන කෙල්ලට.. :-D
කාලෙකින් මේ පැත්තේ ආවේ.. නියමයි ගීත් අයියේ වචන පේලි
ReplyDeleteObata thiyena adaraya, Oba dannawanam> :P
ReplyDeleteගතින් හැමදාම ළඟ නොහිටියට,
ReplyDeleteහිතින් ළඟ ඉන්න හැමදාම පුළුවන්...
ලස්සන පද පෙළක් සහෝ...
හිතට දැනෙන දේ ඇත්තයි නුඹට හැඟේ නම්
ReplyDeleteඔබව නොදැක ඇයට ඉන්න බැරි වී ඇත්නම්
දුටු විට දමා යන්නට හිත බෑම කියයි නම්
පොඩ්ඩක් කල්පනාවෙන්, මඟ හරි වාගේ නම්
:D