2012/06/17

හීන හතක් නොව දාහක් පෙනියන් නුඹ ඇත්නම් ඒකේ


සිත තුල පොපියන හැගුමන් කවි කර
කියමි සුදු කෙල්ලේ
මා ලග ඉදගෙන අහන් ඉන්නවද
පෝදා සද පානේ
සීතල හිරිකඩ ගතම වෙලෙද්දෙන්
ගානක් නෑ ආයේ
මා නුබට තුරුළු වී ගීත ගයන්නම්
කැමතිද සුදු කෙල්ලේ

හීන හතක් නොව දාහක් පෙනියන්
නුඹ ඇත්නම් ඒකේ
රෑ ඒලිවෙනකන් නොව දෑස් නැරම ඉන්නම්
බල බල ඒ හීනේ
බහින් බස් වෙලා කදුළු සලාලා
මොකටද ඒ ප්‍රේමේ
විහිලු කියාලා
සිනා සලාලා
ඉන්නම් නුඹ තුරුලේ

7 comments:

  1. Sudu kella me kaviya dakkada danne na neda.. hehe :)

    ReplyDelete
  2. ම්ම්ම්.. අනේ මන්දා ඉතින් මක්කක් දොඩන්නද කීලා.. :-D

    ReplyDelete
  3. ලස්සනයි. මගෙ හිතේ දුකක් ඇති කරා මේ කවිය...ගොඩක් ලස්සනයි ඒත්.

    ReplyDelete
  4. මහත්තයෝ මේ කලුපාට පසුබිමේ තියන අකුරු මගේ වාගේ වයසට වඩා වෙහෙසට පත්වෙලා පොටගිය ඇස්වලින් කියවන්න අමාරුයි, තව කිහිප දෙනෙකුගෙන් අහලා බලලා , එයාලත් එහෙම කියුවොත් මොනවා හරි කරන්න බලන්න, අමාරුවෙන් කියවන්න කව්ද කැමති නේද

    ReplyDelete
    Replies
    1. හොද අදහසක් අටම්පහුර මහත්තයා....සලකා බලන්නම්...අදහසට ස්තුතී...

      Delete
  5. heena dahak nowa dedahak peniyan nuba athnam eke

    ReplyDelete

ඇත්තම කියන්න