2014/07/06

පිලිවිත කර දෙමු ඕවද ගෑ හුණු


6 comments:

  1. බෙර පදේකිංම අඩ්ව්වක් අල්ලල තියෙන්නෙ!

    මේ වචනවල පොඩියක් අකුරු බලමුද?
    'දීන දීන' වගේ ඒව්වා - එහෙම නැත්නම් බර එන්න 'ධීන ධීන' කීවද?
    අධ --> අඳ?

    ReplyDelete
    Replies
    1. ධීන කියන්නේ අධීන කියන එකේ විරුද්දාර්ථය ඒ වචනය ධීන හා දීන ලෙසින් දෙවිදියටම ලියනවා මයේ හිතේ. අධ කිවුවේ අන්ධ කියන එක. මේ කවියෙන් මම කියන්න උත්සහ කලේ අපේ රටේ සමහරක් කඩේ යන ජනමාධ්‍ය ගැන.

      Delete
    2. තේරුමනම් තේරුණා :-)
      වචන ගැනයි අවුල තිබ්බෙ - දැණ් හරි ඒකත්!
      ජය!

      Delete
    3. ස්තුති තිස්ස අයියා

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

ඇත්තම කියන්න