2014/07/06

පිලිවිත කර දෙමු ඕවද ගෑ හුණු


5 comments:

  1. බෙර පදේකිංම අඩ්ව්වක් අල්ලල තියෙන්නෙ!

    මේ වචනවල පොඩියක් අකුරු බලමුද?
    'දීන දීන' වගේ ඒව්වා - එහෙම නැත්නම් බර එන්න 'ධීන ධීන' කීවද?
    අධ --> අඳ?

    ReplyDelete
    Replies
    1. ධීන කියන්නේ අධීන කියන එකේ විරුද්දාර්ථය ඒ වචනය ධීන හා දීන ලෙසින් දෙවිදියටම ලියනවා මයේ හිතේ. අධ කිවුවේ අන්ධ කියන එක. මේ කවියෙන් මම කියන්න උත්සහ කලේ අපේ රටේ සමහරක් කඩේ යන ජනමාධ්‍ය ගැන.

      Delete
    2. තේරුමනම් තේරුණා :-)
      වචන ගැනයි අවුල තිබ්බෙ - දැණ් හරි ඒකත්!
      ජය!

      Delete
    3. ස්තුති තිස්ස අයියා

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ඇත්තම කියන්න