2010/11/08

Technical Drawings ෙප්‍රහෙලිකාවක්


මේ තියෙන්නේ විදේශිය මිතුරෙක් මට දුන්න ගැටළුවක්. ඔන්න පැහැදිලි වෙන්න මම රෑප සටහනකුත් දැම්මා. Front view එක සහ Side View දීලා තියෙනවා. Front view එකේ කෙටි කුහරයකුත් පේන්න තියෙනවා. එයා කියන විදිහට මේකේ Top view එක අදින්න ඕන. Technical Drawings ගැන දන්න අය දන්නවා මෙතන ප්‍රශ්ණයක් තියෙනවා කියලා. ඒ තමයි Front view එකයි side view එකයි පරස්පරයි කියන එක. නමුත් එයා කියන ආකාරයට කිසිම ප්‍රශ්ණයකින් තොරව Top view එක අදින්න පුළුවන්ලු. බලන්න පුළුවන්ද කියලා.

 Top View රෑපසටහන

මෙන්න නිවැරදි පිළිතුරු දුන් comments



Anonymous said...


Two possibilities;
1. Square hole in to a circular dish, having depth about 4/5th of its dia.
2. Similar hole into a half dish joined to a cuboid of sizes dia x radius x dish height.


කාංචන දිනූක said...


බලන්න මේක හරිද කියලා.. paint වලින් ඇන්දේ.... :( http://img23.imageshack.us/img23/9995/35402795.jpg මේව ඇන්දෙ O/L වලදි. අවුරුදු 10කටත් වැඩියි. දැන් නම් මෙලෝ දෙයක් මතක නෑ....

16 comments:

  1. drawing එක වැරදි කියලයි මම නම් කියන්නේ. side view එකේ දකුනෙන් අයින් වෙලා තියෙන කෑල්ල front elevation එකේ පෙන්නලා නෑ.side view එකේ තියෙන hidden line ඒකයි front elevation එකයි ගත්තම හිතන්න පුලුවන් සිදුර දිගටම තියේ කියලා. නමුත් අර side view එකේ දකුණින් අයිං උන කෑල්ල තමා ගැටලුව

    ReplyDelete
  2. ඒක තමයි මම කිවුවේ front view එකයි Side View එකයි ගැලපෙන්නේ නැහැ කියලා. එතන තමයි පුශ්ණය තියෙන්නේ.

    ReplyDelete
  3. Oya depaththa amathaka karala top view eka loku kotuwak wage anda nam hari neda? Oya depeththa galapena eka top view ekata awlak na ne...

    ReplyDelete
  4. අවුලක් තියෙනවා. ජ්‍යමිතික ඇදීම් වලට අවම පැති 3ක් තිබීය යුතුයි. Top View එකක් අදින්න අවම පැති 2ක සම්බන්ධතාවයක් තිබීය යුතුයි. ඒ නිසා එත පැත්තක් බලලා Top View එකක් අදින්න බැහැ.

    ReplyDelete
  5. Setsquare 1k athule hidden line walin Setsquare 1k adinna ethakota topview tamai

    ReplyDelete
  6. මේක අඳින්න පුළුවන් වගේ.. අපි වමෙන් බලනවා කියල නෑනේ. දකුණෙන් බලලා අඳින්න පුළුවන් නේද?

    ReplyDelete
  7. කියන්න බැරිවුනා.. front view එක තියෙන්නේ දකුණුපැත්තෙන් බලනකොට. වැරදිද මන්දා...

    ReplyDelete
  8. කාන්චන දිනූක හරි උත්තරයක් දුන්නා

    ReplyDelete
  9. හුරේ.......

    ReplyDelete
  10. හුරේ.......කාන්චන දිනූක හරි උත්තරයක් දුන්නා නමුත් මම ඒ එක මැකුවා. අපි තව අයට මොලේ ටිකක් වෙහෙසන්න දෙමු නේද කාන්චන. මම ඔයාගේ කොමන්ට් එක තව ටික දොහකින් පොස්ට් කරන්නම්. හැබැයි ඔයාගේ Drawing එකත් තව ටිකක් මොඩිෆයි විය යුතුයි. පොඩිම පොඩි අවුලක් තියෙනවා Side View එකෙන් බලද්දි. මමත් දස අතේ කල්පනා කරලා තමා උත්තරය හොයා ගත්තේ. :D

    ReplyDelete
  11. Anonymous කෙනෙකුත් උත්රයක් දීලා තිබුණා. මම ඒ comment එකත් මැකුවා. ඒ Anonymous නමකින් ඉදිරිපත් වෙලා රෑප සටහනකුත් එක්ක පැහැදිලි කරනවනම් හොදයි නේද? paint වලින් හරි ඇදලා senewiratna @gmail.com එකට එවන්න. නැතිනම් කොහාට හරි Upload කරලා link එක දෙන්න.

    ReplyDelete
  12. මට ෂුවර් නැතුව හිටියේ side view එකේදි හරස් ඉර අඳිනවද නැද්ද කියලා. අවුල ඒක මම හිතන්නේ? දාරෙත් එක්කම කපන්න පටන්ගත්තම ඒක විසඳෙනවා නේද.
    මට ඩ්‍රොවිං ගැන නම් මහ ලොකු දැනීමක් නෑ. අවුරුදු 10කට පස්සේ ඩ්‍රෝවිං එකක් බලන් ඔච්චර හරියක්වත් කරා හොඳටම ඇති.. :D
    ඒක නෙවෙයි, මට ලොකු තෑග්ගක් එහෙම තියන් ඇති නේද? LOL

    ReplyDelete
  13. තෑග්ග හැටියට රසවෑහෙන mango බට්ටා එකක් හොදද? ලගම ඇති අලෙවිසලට ගොස් මීලදී එය අරගන්න.

    ReplyDelete
  14. _____________________
    | |
    | ---------------- |
    | | | |
    | | | |
    | |---------------| |
    |___________________|

    ReplyDelete
  15. KTUWAK MADDE KADA ERI WALIN THAWA KOTUWAK. MAMA HITHAN WIDIHATA OKA THAMYI TOP VIEW EKA.

    ReplyDelete
  16. නැහැ වැරදී
    නමක් දානවනම් වඩාත් හොදයි

    name/url කියන එක තෝරලා Name කියන තැනට නම Url එක නිකම්ම තියලා enter කරන්න

    ReplyDelete

ඇත්තම කියන්න