2010/05/19

සෙබල පුතුගේ හිස පිරිමැද









සිංහ පැටවු නිති ලො තලේ
නැත නිවට නියාවෙන් සැගවුනේ
ජය කුඹ බදවා ජය දධ නංවා
වීර විලාසෙන් ගිගිරුවේ


ළය හීරී රුධිරය වෑහුනා
ළය මත්තෙන් ගිණි ගුලි දිවගියා
ළය දුක සගවා හිනැ හුනා
ජය ටැබ දක්වා දිව ගියා


ලක් මවුනේ කරුණාබර
සෙබල පුතුගේ හිස පිරිමැද
වෑහෙන රුධිරය පිස සිබ
ඔහුට ගෞරව කල මැන


2 comments:

  1. උතුම් නිදහස ගැන සිතා
    රණ බිමේ යුධ කළ විරුවන් එදා
    දෙව් බඹුන් සේ සිතා
    මලින් පහනින් පිදූවත් මෙදා
    නොවේ පව් කිසිත් සැමදා

    ReplyDelete
  2. හ්ම්ම් කාලීනයි.
    http://sonduru-sihina.blogspot.com/2010/04/blog-post.html

    ReplyDelete

ඇත්තම කියන්න