සෙබල පුතුගේ හිස පිරිමැද
සිංහ පැටවු නිති ලො තලේ
නැත නිවට නියාවෙන් සැගවුනේ
ජය කුඹ බදවා ජය දධ නංවා
වීර විලාසෙන් ගිගිරුවේ
ළය හීරී රුධිරය වෑහුනා
ළය මත්තෙන් ගිණි ගුලි දිවගියා
ළය දුක සගවා හිනැ හුනා
ජය ටැබ දක්වා දිව ගියා
ලක් මවුනේ කරුණාබර
සෙබල පුතුගේ හිස පිරිමැද
වෑහෙන රුධිරය පිස සිබ
ඔහුට ගෞරව කල මැන
උතුම් නිදහස ගැන සිතා
ReplyDeleteරණ බිමේ යුධ කළ විරුවන් එදා
දෙව් බඹුන් සේ සිතා
මලින් පහනින් පිදූවත් මෙදා
නොවේ පව් කිසිත් සැමදා
හ්ම්ම් කාලීනයි.
ReplyDeletehttp://sonduru-sihina.blogspot.com/2010/04/blog-post.html