2010/09/29

කල්පයක් තව බලාන ඉන්නම්












මුතු කදුලක් නෙතු යුග සරසන්නට
දෙබඩි සිතක් නැත නුඹ හද රිද්දන
සමාධියේ හැර නොමැත නුඹ මට
සමාධියක් වුන වෙන
රුවක් කොතැනක

අප හමුවේ දෙගුරුන් අනසක නම්
ඉවසමු නිදහස දිනක ලැබේ නම්
සුන්දර ප්‍රේමේක අකුලක් නැති නම්
මිහිරක් නොරැදේ සිනහා වේ ම නම්
කදුළු කථාවේ තව දුර එන්නම්
නෙතග කදුළු පිස ලන්නට දේ නම්
සිතපාමුල නුබේ සැමදා මා නම්
කල්පයක් තව බලාන ඉන්නම්


11 comments:

  1. පට්ටම පට්ට අයියා මේක..
    ඈත්ත සින් එක්නේ....

    ලවු කරනකොට මොනව්හරි ප්‍රශ්නයක් නෑත්නම් පොඩි ගතියක් නහෙ...

    ReplyDelete
  2. ඇත්ත අවංක ආදරයක් වෙනුවෙන් කල්පයක් බලාන හිටියත් පාඩු නැහැ සහෝ

    ReplyDelete
  3. අනේ.. කොච්චර හොඳ ප්‍රේමවන්තයෙක්ද :) ;) :D

    ReplyDelete
  4. මොනා කරන්නද එහෙනම් ඉන්නවා හොඳා

    ReplyDelete
  5. ලස්සනයි මචෝ...තනුවකුත් දාලා බලපං...:D

    ReplyDelete
  6. ලස්සනයි ගීත් මල්ලි...

    ReplyDelete
  7. සුපිරියි.............

    ReplyDelete
  8. ලස්සනයි ගීත්............ :)

    ලැබෙන තුරු නුඹ
    බලා ඉමි මම
    දහස් සුවහස් පැතුම්
    මල් ගෙන

    වඩින විට නුබ
    මගේ අතගෙන
    රකිමි නෙතු ලෙස
    රැදෙමි නුඹ ලඟ

    ReplyDelete
  9. ස්තුති ලමයි...............

    ReplyDelete

ඇත්තම කියන්න