2011/11/26

සද අද තනි වී


නිම් නැති අහසේ
සද අද තනි වී
තරුවක් නැති වී
සෙවුවා අහසේ
සෙවුවත් අහ....සේ..........
තරුවක් ගා....නේ...........
මා ළග උන් ඒ
තා..රු
කුමරී නැහැ නේ

සද ළග උන්.......... තරු කුමරී.....
සද වෙනුවෙන්...... උන් කුමරී.....
සද අතහැර............ ගිය කුමරී.....
සද හැඩුවා...... .....මයේ කුමරී.....

සද නැති නම්....... මා නැතිවා.....
සද විතරයි......... මයේ කුමරා.....
සද තුරුලේ.............. කී ඒවා.....
සද නැහැ අම.......තක කරලා.....