2010/04/04

වෙන් වුනු හැටි



මිලින තරු ඒලි
මටම දුක දුනී
නිවි නිවි දැවී
මගෙන් වහන් වුනී



ලොවක දුක දිදී
දුරක නුඹ හිදී
නුඹට දුක නැතී
ඒකම මට ඇති



ලොවට වහන් වෙවි
පෙම් කල හැටී
පුදුමෙකි අරුමෙකි
වෙන් වුනු හැටි

5 comments:

  1. හිතට හැඟීම් දනවන්න සමත් පදපෙළක්. නියමයි මිත්‍රයා.රසවින්දා නිර්මාණය.

    ReplyDelete
  2. ලස්සනයි ගිත්..කෙටියෙන් පද බැදලා ලස්සන හැගිම්..

    ReplyDelete
  3. කිවිය පොඩි උනත් හතට වදිනවා

    "ලොවක දුක දිදී
    දුරක නුඹ හිදී" - හිත් ගත් කොටස

    ආ කලෙකට පස්සේ ...

    ReplyDelete
  4. හිත ඇතුලටම දැනුන පද ටිකක්...

    ReplyDelete

ඇත්තම කියන්න