මං ලගට වෙලා බොලද කථා
කියාපු කෙල්ලේ
දැන් නැහැනේ ඇයි නැත්තේ
ඔයාගේ සද්දේ
යන්න අනේ චාටු කථා
කියාන එන්නේ
මම දන්නවා පොල් පැලේට
කියලා එන්නේ
ඇයි අම්මේ මගේ මැණිකේ
ඔහොම කියාන්නේ
චුට්ටක් හරි ඔයිට වඩා
දෙන්නකෝ ආලේ
කැරකි කැරකි මගේ වටේම
වගේනේනේ පූසා
මොකද මන්ද කාලෙකට පසු
ආලේ මෝරා
පුන් සද වන් මගෙ මැනිකේ
ගමටම සිරියා
රෑසිරි නුබේ තාමත් නැත
ගිහින්නේ මැකිලා
මගෙ අම්මේ මෙහෙමත් බොරු
ගොතනා මිනිහා
මේච්චර කල් රෑ සිරැ මගේ
නොකීවු කොටියා
සූකිරි කැටේ වගේ තාම
පාසල් කාලේ
මතක් වෙනවා නියර දිගේ
ආගිය තාලේ
හොර නරියා මග රැකලා
ලීලේ පාලා
සීල් බිදලා දොරගුල් හැර
ආවා පෝදා
කියාපු කෙල්ලේ
දැන් නැහැනේ ඇයි නැත්තේ
ඔයාගේ සද්දේ
යන්න අනේ චාටු කථා
කියාන එන්නේ
මම දන්නවා පොල් පැලේට
කියලා එන්නේ
ඇයි අම්මේ මගේ මැණිකේ
ඔහොම කියාන්නේ
චුට්ටක් හරි ඔයිට වඩා
දෙන්නකෝ ආලේ
කැරකි කැරකි මගේ වටේම
වගේනේනේ පූසා
මොකද මන්ද කාලෙකට පසු
ආලේ මෝරා
පුන් සද වන් මගෙ මැනිකේ
ගමටම සිරියා
රෑසිරි නුබේ තාමත් නැත
ගිහින්නේ මැකිලා
මගෙ අම්මේ මෙහෙමත් බොරු
ගොතනා මිනිහා
මේච්චර කල් රෑ සිරැ මගේ
නොකීවු කොටියා
සූකිරි කැටේ වගේ තාම
පාසල් කාලේ
මතක් වෙනවා නියර දිගේ
ආගිය තාලේ
හොර නරියා මග රැකලා
ලීලේ පාලා
සීල් බිදලා දොරගුල් හැර
ආවා පෝදා
නියම පද ටික අය්යා.කාලෙකට පස්සෙනේද.
ReplyDeleteගීත් මරු මචං....
ReplyDeleteමරු
ReplyDeleteතෝ ඔය ටිකට පෝය දවසෙත්.. :-o
ReplyDeleteතෝ අහුවෙයන්කො මට.. හික් හික්.. අනේ මන්දා බං මෙව්වා නන්..:-D
නියමයි බොස්
ReplyDeleteහප්පොච්චියේ ගීත් අයියා.. කොයිද බොල අතුරුදහන් වෙලා උන්නේ?
ReplyDeleteනියම පද පෙල ඈ.. මරු.!
මම අදනේ දැක්කේ ගීත් අයියගේ කවිය..
ReplyDeleteනියමයි ඈ.. සින්දුවකට නම් නියම වචන ටික
හෑමෝටම ස්තුති......හෝ ගාලා 101 යි දශම ගානට වැඩ අප්පා
ReplyDelete