2014/06/23

රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ

හීන හීන දිග පාරේ පාරේ ඔබ පාවී පාවී ආවේ
සීත සීත රැය කීතු කීතු කර හීන තුලින් ආවේ
ආලේ ආලේ රස හීනි දෙතොල් මත ගාව ගාව දුන්නේ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ

කවු රස ගී රස නී රස වෙනතුරු ආයේ ආයේ ඇහුවේ
ලුණු රස පැනි රස පෙම් රස අභිමුව මා අමතකර ලූයේ
සිත්තර පත්තර පත් අතරේ මම පෙරල පෙරල බැලුවේ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ

හිත නැත අවනත උපනෙත අස්සෙන් ඉස්සි ඉස්සි බැලුවේ
හුස්ම ඉස්ම මගේ සින්න වෙන්න පෙර ලංව ලංව ඉන්නේ
වත්තල මත්තල පන්නල ගමකම කපුවෝ ලවා හෙවුවේ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ

No comments:

Post a Comment

ඇත්තම කියන්න