මුතු කදුලක් නෙතු යුග සරසන්නට
දෙබඩි සිතක් නැත නුඹ හද රිද්දන
සමාධියේ හැර නොමැත නුඹ මට
සමාධියක් වුන වෙන
රුවක් කොතැනක
අප හමුවේ දෙගුරුන් අනසක නම්
ඉවසමු නිදහස දිනක ලැබේ නම්
සුන්දර ප්‍රේමේක අකුලක් නැති නම්
මිහිරක් නොරැදේ සිනහා වේ ම නම්
කදුළු කථාවේ තව දුර එන්නම්නෙතග කදුළු පිස ලන්නට දේ නම්
සිතපාමුල නුබේ සැමදා මා නම්
කල්පයක් තව බලාන ඉන්නම්
පට්ටම පට්ට අයියා මේක..
ReplyDeleteඈත්ත සින් එක්නේ....
ලවු කරනකොට මොනව්හරි ප්‍රශ්නයක් නෑත්නම් පොඩි ගතියක් නහෙ...
ඇත්ත අවංක ආදරයක් වෙනුවෙන් කල්පයක් බලාන හිටියත් පාඩු නැහැ සහෝ
ReplyDeleteඅනේ.. කොච්චර හොඳ ප්‍රේමවන්තයෙක්ද :) ;) :D
ReplyDeleteමොනා කරන්නද එහෙනම් ඉන්නවා හොඳා
ReplyDeleteලස්සනයි..!
ReplyDeleteලස්සනයි මචෝ...තනුවකුත් දාලා බලපං...:D
ReplyDeleteලස්සනයි ගීත් මල්ලි...
ReplyDeleteසුපිරියි.............
ReplyDeleteලස්සනයි ගීත්............ :)
ReplyDeleteලැබෙන තුරු නුඹ
බලා ඉමි මම
දහස් සුවහස් පැතුම්
මල් ගෙන
වඩින විට නුබ
මගේ අතගෙන
රකිමි නෙතු ලෙස
රැදෙමි නුඹ ලඟ
ලස්සනයි !!
ReplyDeleteස්තුති ලමයි...............
ReplyDelete