2014/03/17

කැබිරීම


පිංසාර රටවල
පවුකාර මිනිසුන්
පවුකාර රටවල
පිංසාර මිනිසුන්ට
කබුරතී

හරිද මන්ද

3 comments:

  1. හරියටම හරි

    ReplyDelete
  2. උන්ට යන්නට ලැම්බොය, ඇස්ටන්ය
    වේලකට රියාල් දෙසීයය තුන්සීයය
    අපිට නම් ඇල්ටෝත් නැතිය
    කරුමෙට අද කඩේ කුඹුසුත් නැතිය

    ReplyDelete
  3. ඒක තමයි ලංකාවේ ඇති මානසිකත්වය
    උන් ගැන හොයල බලන්න අවශ්‍ය නෑ
    උන් පවුකාරයො
    එතනදි තමයි බුදු හාමුදුරුවන්ගෙ බණවලට බොරු එකතු කලා කියල තේරෙන්නෙ
    හින්දු දහම, ආත්මය, පුනරුප්පත්තිය, කුල භේදය

    ReplyDelete

ඇත්තම කියන්න